මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අංක 23/58 ඒ, ගැමුණු පුර, අම්පාර යන ලිපිනයේ දැනට පවත්වාගෙන යන ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නැගෙනහිර පළාත් කාර්යාලය 2022 නොවැම්බර් මස 15 දින සිට වෙනත් ස්ථානයක ස්ථාපිත කරන බව කාර්යාංශය නිවේදනය කරයි.

    පවතින ආර්ථික අර්බුදය යටතේ වුවද මෙවර ඉදිරිපත් කරන අයවැය සුභසාධන අයවැයක් බවත්, ජනතාව ජීවත්කරවමින් ආර්ථික වශයෙන් ස්ථීරසාර මඟකට ආරම්භයක් ලෙස 2023 යොදාගැනීම පදනම් කරගනිමින් ඉදිරිපත් කිරීමට සිදුවී ඇති බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වන මූලික පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් සහභාගි වන විශේෂ රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.

    විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේදී පසුගිය කාලයේ වූ ප්‍රමාදය නිවැරදි කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya