මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අධ්‍යාපන අමාත්‍යංශය කිසිම ආකාරයකින් ගුරිවරියන්ගේ ඇඳුම හෝ සිසුන්ගේ නිල ඇඳුම වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අවධාරණය කළේය.

    බණ්ඩාරගම මිල්ලනිය පාසලක දරුවන් පිරිසකට පොලිස් නිලධාරීන් පහරදුන් බවට සඳහන් සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන අංශය මගින් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ඊජිප්තුවේ පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 සමුළුවට සහභාගී වීමට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කොරියානු ජනාධිපතිවරයාගේ දේශගුණය සහ පරිසරය පිළිබඳ විශේෂ නියෝජිත හා කොරියානු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී නා කියුං-වොන් (Na Kyung-Won) මහත්මිය අතර හමුවක් ඊයේ (07) පස්වරුවේ සිදු විය.

    උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී යම් හේතු මත පත්වීම් ලබා නොදුන් අය සම්බන්ධයෙන්, අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති කමිටුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන කරුණු අනුව, තීරණයකට එළඹීමට නියමිත බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා (08 දින ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya