මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     අටමස්ථනාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්

    රාජ්‍ය හා පෞද්ගලික අංශ එකතුවකින් සමන්විතව මෙරට ආරම්භ කිරීමට යෝජිත ප්‍රථම ඖෂධ නිෂ්පාදන කලාපය වන "ඔයාමඩුව" ඖෂධ නිෂ්පාදන කලාපයේ ඉදිකිරීම් කටයුතු එළඹෙන පෙබරවාරි වන විට ආරම්භ කිරීමට හැකි වෙතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පසුගියදා පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.

     සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් 2023 අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (21) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya