මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙවර මහ කන්නයේ දී ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට සහන සැළසීමට ආසියානු සංවර්ධන බැංකුව රුපියල් කෝටි 1000ක් ලබා දීමට එකඟතාවය පළ කර තිබේ.

    රුසියානු හා බෙලරූස් රාජ්‍යයන්වලින් ශ්‍රී ලංකාවට පිරිනමනු ලබන උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවීම පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ මගහැරී තිබූ පසුබිමක තමන් අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත් වී මාස තුනක් වැනි කෙටි කාල සීමාවක් තුළ දී වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධ කර අයදුම්පත් කැඳවා එම ශිෂ්‍යත්ව පිරිනැමීමට අවශ්‍ය පියවර කඩිනමින් ගත් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    විශ්ව විද්‍යාලය අචාර්යවරුන් විදියට මෙන්ම පරිපාලනය විදියට ද විශ්ව විද්‍යාල පද්ධතියේ  නවක වදයට කිසිදු අවසරයක් නොදී සිටීමට තමා ඇතුළු ආචාර්යවරුන් සහ පරිපාලනය බැඳී සිටින බවද, එය විශ්ව විද්‍යාලය තුළ දැන් පවතින නීතිය සහ ප්‍රතිපත්තිය බවද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya