මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීම් වලට අදාළ කමිටු වාර්තාව සති දෙකක් තුළ ජාතික සභාවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කන්චන විජේසේකර මහතා ජාතික සභාව වෙත දැනුම් දුන්නේය.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ දැනට තිබෙන පාසල් වර්ගීකරණය සහ ජාතික පාසල් සංකල්පය ඉදිරියේ දී ඉවත් වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    නවක වදය තුරන් කිරීමට නම්, ලංකාවේ සියලු විශ්වවිද්‍යාලවල සහයෝගය අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජේෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දුව පවසයි.

     පාසැල් අවධියේ සිටම ව්‍යවසායකත්වය පිළිබඳ ආකල්ප වර්ධනය කිරීම සදහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සැකසමටත් යෝජනා...
     මෙරට නිසි අධ්‍යාපනයක්, රැකියාවක් හෝ කිසිදු පුහුණුවක් නොමැති වෘත්තීය අරමුණකින් තොර තරුණ පිරිස ලක්ෂ 8 ක් බවත් අනාවරණය වෙයි..
     විදුලි බල හා බලශක්ති ක්ෂේත්‍රයේ නව ප්‍රතිපත්ති සම්පාදනය පිළිබදවද මූලික කරුණු සාකච්ඡා කෙරේ..

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya