එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සුබපැතුම්
පාසල් සිසුන්ගේ බෑග් පරීක්ෂා ක්‍රමවේදය යළිත් ආරම්භ කරන බවත් ඉදිරියේදී ඒ සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(07) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මකව පවතින ග්ලයිෆොසේට් වල්නාශකය තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
වී මිලදී ගැනීම සඳහා තවත් රුපියල් මිලියන 300ක් මේ සතියේ ලබාදීමට ක්‍රියා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසීය.