මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     ඉදිරියේදීත් හිඟයකින් තොරව ගෘහස්ත ගෑස් අවශ්‍යතාවය සපුරාලීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    මෑතකාලීනව භූමිතෙල් මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ධීවර කර්මාන්තයේ නියුතු කුඩා ධීවර යාත්‍රා හිමියන් සඳහා සහ විදුලිබල පහසුකම් නොමැති වතුකර ප්‍රදේශයන්හි ජනතාව වෙනුවෙන් සහනාධාරයක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ගැබිණි මව්වරුන් සඳහා දැනටමත් ලබාදෙන රුපියල් 20,000 ක දීමනාවට අමතරව රුපියල් 2,500 ක මාසික අතිරේක දීමනාවක් ලබාදීමට යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) පස්වරුවේ පාර්ලිමේන්තුව හමුවේ කළ  2022 වසර සදහා වන අතුරු අයවැය කතාව.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya