මාර්තු 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් 55 Kg බර පන්තිය යටතේ තරග වැදී මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලොකඩ පදක්කම ජයග්‍රහණය කල දිලංක ඉසුරු කුමාර ක්‍රීඩකයාගේ කුරුණෑගල වැල්ලව උඩගම ග්‍රාමයේ පිහිටි නිවසට (28) දින උදෑසන ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගියේ ය.

    2022 ආසියානු නෙට්බෝල් ශූරතාවලියට සහභාගී වන ජාතික නෙට්බෝල් කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයා හමුවේ.

    කම්කරු දෙපාර්තමේන්තුවට ලැබී ඇති කම්කරු ආරවුල් විසදීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්වීමටත්, ඒ පිළිබද කම්කරු නිලධාරීන්ගෙන් නිදහසට කරුණු විමසීමටත්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා තීරණය කර ඇත.

    උපාධිධාරීන්ට පත්වීම් ලබාදීමේදී, විවිධ ගැටළු නිසා පත්වීම් නොලැබූ පිරිසගේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (29 ) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya