රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමට ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කොමිටියක් සහ ණය කළනාකරණය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ස්වාධීනව ක්‍රියාත්මක වන ජාතික ණය කළමනාකරණ ආයතනයක් මහා භාණ්ඩාගාරය යටතේ පිහිටුවීමට යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
ඉදිරියේ දී විදුලියෙන් පමණක් භාවිතා කරන වාහන රාජ්‍ය සේවයට මිලදී ගැනීමට යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි
2021 වසර අවසානය වනවිට දළ දේශීය නිෂ්පාදතයෙන් සියයට 8.2%තිබූ රාජ්‍ය ආදායම 2025 වසරේ දී සියයට 15% දක්වා වැඩි කිරීමට රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණ වැඩපිළිවෙල තුළ බලපොරොත්තු වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අතුරු අයවැයෙන් ජාතික ආර්ථිකයට අවශ්‍ය මූලික පදනම සැකසෙන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.