රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අයවැය ඉදිරිපත් කරමින් පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන
(සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ සමාරම්භක කථාව මීට සුළ් මොහොතකට පෙර ආරම්භ කළේ ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හැඳුනුම්පත් අංශය ගැන “මව්බිම” ලිපියට අධ්‍යක්ෂ ජනරාල් දුන් පිළිතුර
සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමට මේ වනවිට මූලික කටයුතු සූදානම් බවත් අයදුම් කිරීමට ලබන සතියේ සිට අන්තර්ජාලයෙන් අවස්ථාව සළසා ඇතැයි ද ශිෂ්‍ය අත්පොත සිකුරාදා නිකුත් කරන බව ද අයදුම්පත් කැඳවීම සැප්තැම්බර් මස 05 ඇරඹෙන බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි