මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා සඳහා පැවැත්වෙන කොරියානු භාෂා පරික්ෂණ විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම 2022.08.22 දින සිට 2022.08.26 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරනු ලබයි.

    ලබන මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර බෙදාහැරීම් කටයුතු වගා කන්නය ආරම්භ වීමට ප්‍රථම සිදු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

    දස වසරක් සඳහා වන ජාතික මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් (16) එම අමාත්‍යංශයේ දී එළිදක්වනු ලැබීය. මෙය ජාතික
    මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය ලෙසින් ක්‍රියාත්මක කෙරේ.

    හිටපු ජනපතිගේ එතෙර වියදම් රජයේ මුදලින් නොවේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya