රාජ්‍ය සේවකයින්ට ලබාදුන් සිකුරාදා දින නිවාඩුව අවලංගුයි- කැබිනට් අනුමැතිය
අද (01) රාත්‍රි 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් සිල්ලර මිල රුපියල් 10කින් පහත දමා ඇතිබව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණසංවිධානය පවසයි.