අර්බුදකාරි සාමාජීය හා අර්ථික වාතාවරණය හේතු කොටගෙන පීඩාවට පත් ජනතාව සේම ඔවුන්ගේ ළමයින්ගේ සුභ සිද්ධිය සඳහා කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය හා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව “අත්වැල” නමින් අනුග්‍රාහක මාපිය යෝජනා ක්‍රමය ආරම්භ කිරීමට සංවිධානය කර ඇත.
උදව් අවශ්‍ය දරුවන් සඳහා ඇරඹෙන “අත්වැල” මා පිය කැපකරු වැඩසහන එළඹෙන අගෝස්තු 03 සිට ආරම්භ වන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පැවසීය.
හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ඉල්ලීමට පත්කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටු වාර්තාව ජනාධිපති ලේකම්ට භාර දෙයි
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සිදු වන්නේ කොහොමද? හරියටම දැනගමු...