අපේ රටට පමණක් නොව ජාත්‍යන්තරව බලපා ඇති ගෝලීය ගැටලුවක් වන දේශගුණික විපර්යාස හා මිනිස් ක්‍රියාකාරකම් හරහා පරිසරයට සිදුවන අහිතකර බලපෑම් සදහා විසදුම් සෙවීමට හා එම විසදුම් ක්‍රියාත්මක කරවීමට ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ දායකත්වය ලබා දීම කාලීන අවශ්‍යතාවයක් බව ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
ජනාධිපති ධූරයට පත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පාකිස්ථාන ජනාධිපති ආචාර්ය අරීෆ් අල්වි (Arif Alvi) මැතිතුමා සිය උණුසුම් සුබපැතුම් එක් කර ඇත.
කාර්මික දෝෂයක් හේතුවෙන් තලෛයිමන්නාරමට උතුරින් වූ ශ්‍රි ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයට ගසා ගෙන පැමිණ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක සිටි ධීවරයින් 06 දෙනෙකු නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් අනතුරුව, එම ධීවරයින් වෙත මානුෂීය ආධාර ලබා දී වෙනත් ඉන්දීය ධිවර යාත්‍රාවක් වෙත අන්තර්ජාතික මුහුදු සීමාවේදී භාරදීමට ශ්‍රි ලංකා නාවික හමුදාව 2022 ජූලි මස 31 වන දින පියවර ගත්තේ ය
මාධ්‍ය නිවේදනය
අලුතින් උපදින දරුවන් සඳහා ජාතික හැදුනුම්පත් අංකය සහිතව උප්පැන්න සහතිකය නිකුත් කිරීම