ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාවය වර්ධනය කිරීම සම්බන්ධයෙන් පවත්නා අවස්ථා හඳුනාගත් පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනි ගුණසේකර මහත්මිය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත පිරිසක් සමඟ එක්ව තොරතුරු හා සන්නිවේදන දෙපාර්තමේන්තුවේ (DICT) නව ලේකම් (අමාත්‍ය) නීතීඥ අයිවන් ජෝන් උයි මහතා හමුවිය.
2022 ජූලි 25 වන සඳුදා දින (අද සිට) රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ වෙයි.
රාජ්‍ය සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමා කිරීම තවත් දිර්ඝ වෙයි
2022 ජූලි 25 වන සඳුදා දින සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ වෙයි.