ජනපති මන්දිරයෙන් සොරා ගත් භාණ්ඩ කීපයක් සොයාගැනේ
සාමකාමී,ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් තහවුරු කර තිබේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා බලපත්‍රලාභී රැකියා නියෝජිතයින් මාර්ගයෙන් ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ මේ වන විට 1075 දෙනෙකු මේ වසරේ දී පිටත්ව ගොස් තිබේ.
දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් ඇති වත්මන් ජනාධිපතිවරයාට රට ගොඩනැගීමට කාලය ලබාදිය යුතු බව පූජ්‍ය පැල්පොල විපස්සි නායක හිමියෝ අවධාරණය කරති