ජාතික ඉන්ධන අවසරපත ක්‍රමවේදය (22 දින ) කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් 02ක දී සාර්ථකව අත්හදා බැලූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන ව්ජේසේකර මහතා පවසයි.
සබරගමුව පළාතේ සහ නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා අද ප.ව 3.00 සිට දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන ....
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධූරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පත් කර තිබේ.