හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ විවාදය පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා... වජිර අබේවර්ධන මහතා මන්ත්‍රීධුරයේ දිවුරුම් දීම හෙට...
වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවය කැබිනට් මණ්ඩලය විසින් පලකළ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මින් පසුව කැබිනට් ප්‍රකාශකවරු එක්කෙනෙක් පමණක් සිටින බවද,සම කැබිනට් ප්‍රකාශකවරු නොමැති බවද ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා ප්‍රකාශ කළේ ය.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ජූලි 25 පැවති චාම් උත්සවයක දී රාජකාරි ආරම්භ කළේය.