මාර්තු 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රාජ්‍ය යාන්ත්‍රණය සුමට ලෙස ක්‍රියාකිරීම උදෙසා රජයේ පරිපාලන සේවයේ කාර්යක්ෂමතාවය වැඩිකිරීමට පළපුරුද්ද ඇති අත්දැකීම් සහිත සුදුසුකම් සපුරන ආයතන නිළධාරීන්ව පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    පසුගිය දින 10ක කාලසීමාව තුළ  දෛනික කොවිඩ් රොගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයිද, ඊට සාපේක්ෂව කොවිඩ් මරණ වල යම් වැඩිවීමක් දක්නට ඇතැයිද අවධාරණය කළ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා, වයස අවුරුදු 20ට වැඩි පළමු වර්ධක මාත්‍රාව (තෙවන මාත්‍රාව) ලබාගත් අය දෙවන වර්ධක මාත්‍රාව (04 වන මාත්‍රාව) ලබාගන්නා ලෙසද වැඩිදුරටත් සඳහන් කළේය.

    කැබිනට් මණ්ඩලය වැඩි කිරීම පිළිබඳ ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේ දී සාකච්ඡා නොවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අඛණ්ඩව ඉන්ධන සැපයීම තහවුරු කර ගැනීමට උපදේශ කමිටුවක් හා නිලධාරී කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවත් ඉන්ධන මිළදී ගැනීමේදී පීඩනයට ලක්ව සීටින ජනතාවට QR Cord වැඩසටහන මගින් අගෝස්තු මස 01 පසු සහනදායි ලෙස ඉන්ධන ලබා ගැනීමට හැකියාව ලැබෙන බවද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya