ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව අද (ජුලි 22) සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශ කිහිපයකට නව ලේකම්වරුන් පත් කර තිබේ.
අන්තර්කාලීන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ, (කැබිනට් ) අමාත්‍යවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (22) දිවුරුම් දෙනු ලැබීය.
ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි කිරීමේ ස්වෙච්ඡා වැඩපිළිවෙලක්
වාමාංශික දේශපාලන ව්‍යාපාරයේ කෘතහස්ථ දේශපාලඥයකු වන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (22) දිවුරුම් දුන්නේ ය.