මාර්තු 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     

    2022-06 ශ්‍රේණියට පාසල් ලබා දීමට අදාළ අභියාචනා මූලික වටයේ ප්‍රතිඵල

    ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලී ජේ. චන්ග් (Hon.Julie J Chung) මහත්මිය හා වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර සාකච්ඡාවක් ඇමරිකානු තානාපති නිල නිවසේදී පැවැත්විණි.

    2022 වර්ෂයේ ජනවාරි මස සිට මේ දක්වා කාලය තුල ඩෙංගු රෝගීන් 43000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දේ.

    ශ්‍රී ලංකා ශ්‍රමිකයින්ට කොරියානු රැකියා ලබාදීමේ වැඩසටහනට සමගාමීව රැකියා ගිවිසුම් අත්සන් කිරිම මේ වන විට අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. කොරියානු රැකියාලාභීන් 200 දෙනෙකුගේ රැකියාවලට අදාළ ඇප බැඳුම්කර අත්සන් කිරිම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී ( 22 දින) සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya