මාර්තු 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විරුද්ධ දේශපාලන මතවාද තිබුණ ද ජාතියට ඉටු කළ යුතු යුතුකම් කොටස වෙනුවෙන් වර්තමාන ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    ජපානයේ තයිසේ සමාගමෙන් කැබිනට් අමාත්‍යවරයෙකු අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ ප්‍රවෘත්තිය පදනම් කර ගනිමින් විපක්ෂනායකවරයා
    පාර්ලිමේන්තුවේ දී මතුකරන ලද කරුණ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කරන ලද ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ  ජනාධිපති රනිල්
    වික්‍රමසිංහ  මහතා ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදු කර වාර්තා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

    අග්‍රාමාත්‍ය ලේකම් ධූරය සඳහා අනුර දිසානායක මහතා පත් කර තිබේ.

    රටේ පවතින ඉන්ධන අර්බුධය හමුවේ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ඇතිවීමට අමතරව කළු කඩ මිළට ඉන්ධන අලෙවි කරන පුද්ගලයන් බිහිවීම නිසා ලැබෙන ඉන්ධන තොග සාධාරණ ලෙස බෙදා හැරීමේ ගැටළුව මතුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya