ව්‍යවස්ථාවට පිටින් වැඩ කිරීමට තමා කිසිසේත් ඉඩ නොදෙන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
පාර්ලිමේන්තුව හෙට (16) සෙනසුරාදා රැස්වේ
වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.