රාත්‍රී 10 සිට යළි ඉන්ධන මිල සංශෝධනය කෙරේ- සිපෙට්කෝ ඉන්ධන මිල පහළ දැමේ- ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
රටතුළ ඉන්ධන බෙදාහැරීම වඩාත් ප්‍රශස්තව සිදුකිරීමට ඉන්ධන පාරිභෝගිකයින් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් හඳුනවා දීමට රජය පියවර ගෙන ඇත.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල, නුවර එළිය මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ආර්ථික පිඩනයට ලක් ව සිටින ජනතාවගේ ජිවන බර අවම කිරීම සදහා ඉන්ධන ,ගැස් හා අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ලබා දිමට කඩිනම් සහන වැඩසටහනක් ආරම්භ කිරිමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තිරණය කර තිබේ.