පෞද්ගලික වාහනවලට ඉන්ධන ලබාදීම ක්‍රමවත් කිරීම සදහා QR කේත යොදා ගැනෙන "ජාතික ඉන්ධන අවසර පත්‍රය " නම් ක්‍රමවේදයේ ලියාපදිංචිය අද (16) සිට ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය .
පාර්ලිමේන්තුව අද (16) රැස්වීමෙන් අනතුරුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව නිල වශයෙන් අද (16) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය.
හැකි ඉක්මනින් දේශපාලන ස්ථාවරත්වයක් රටතුළ ඇති නොවුනහොත් ජනතාව තවත් පීඩාවට පත් වනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුවට නිවේදනය කෙරේ