මාර්තු 31, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන තර්ජනය කිරිම් සම්බන්ධව කතානායකවරයා පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල නුවර එළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    පුරප්පාඩුව පවතින ජනාධිපති ධූරය සඳහා නාම යෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිතය.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධව යළි සමාලෝචනයක් කිරිමට කැමැති බව වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya