අප්‍රේල් 22, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පාපැදිකරුවන්ට වෙනම මංතීරුවක් ලබා දීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතා අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

    ඉන්ධන මිල ඉහල යාම නිසා පීඩාවට පත් පොදු ජනතාවට සහන සැලසීම උදෙසා පොදු ප්‍රවාහන පද්ධතිය වඩාත් ඵලදායී සහ කාර්යක්ෂමව යොදා ගැනීමේ වැඩසටහන් කිහිපයක් දියත් කර ඇති බව ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලාංකික දූත කණ්ඩායමට නායකත්වය දෙන විදේශ කටුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් 2022 ජුනි මස 13 වැනි දින ජිනීවා වේලාවෙන් මධ්‍යාහ්නයේ දී එම කවුන්සිලය අමතා ප්‍රකාශයක් කිරීමට නියමිතය.

    2022.06.13 දිනැති විශේෂ නිවාඩු දින කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සීමිත සේවා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya