රටේ සහල් හිඟයක් ඇති නොවන බව බිය නැතිව ප්‍රකාශක කළ හැකි බවද,දෙසැම්බර් දක්වා අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුළ පවතින බවද කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ඉන්ධන ලබාගතහැකි ස්ථාන හා ඒවායේ ඇති ඉන්ධන වර්ග පහසුවෙන් දැනගන්න ක්‍රමවේදයක් හදුන්වාදෙයි.
මධ්‍යම පළාතේ කෘෂි නවෝදයක් වෙනුවෙන් තරුණයෝ එක් වෙති