පළාත් සභාවට අයත් ප්‍රයෝජනයට නොගත් ඉඩම් වගා කිරීමටත් සැලසුම්.
පළාතේ සියලු විහාරස්ථාන ආශ්‍රිතවත් වගා ව්‍යාපෘතියක්.
බස්නාහිර පුරන් කුඹුරු අස්වැද්දීමත් යළි ඇරඹේ.
2330 පොසොන් සැමරුමට සමාගාමී පවත්වන පැන් පෙරහැර පසුගිය දා ඉසුරුමුණිය රාජමහා විහාරස්ථානය අසළින් ආරම්භ විය.
මන්නාරමේ යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිය පැවරීම සම්බන්ධයෙන් තමා කිසිඳු පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලපෑමක් නොකළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.