ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    මින් පෙර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිදුවූ දේශපාලන බලපෑම් වත්මන් රජය යටතේ සිදුනොවන බැවින් ගංවතුර පාලනය කිරීම සඳහා වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඊට අවශ්‍ය නිසි පියවර ගැනීමට නිලධාරීන්ට අවකාශය ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර පැවසීය.

    මේ වන විට සහල් මෙට්ට්‍රික් ටොන් 22,000ක් ආනයනය කර ඇති බවත්, එම සහල් මේ වන විට එම සහල් තොග බෙදා හැරීමේ කටයුතු සිදු වෙමින් පවතින බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 

    පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන් සඳහා උදෑසන ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී  තිබේ. 

    ණය ප්රතිව්යුහගතකරණ වැඩපිළිවෙළට සහාය ලබා දීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්රී ලංකාවට ණය ලබා දීම පිළිබඳව ද චීන රජයට සිය කෘතඥතාව පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya