ජූනි 11, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    දිවයින පුරා රාජකාරි කටයුතු සඳහා නව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් 222 දෙනෙකු සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අද (16) පත් කෙරිණි. ඒ අනුව මෙම පත්වීම්ලාභීන් සංකේතවත් කරමින් ඉන් ඉහළම ලකුණු ලැබූ නව නිලධාරිනියන් දස දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් එම අමාත්‍යාංශයේ දී අද සිදුවිය.

    ඩෙංගු මර්දන කාර්ය සාධක බලකාය සමඟ ඒකාබද්ධව ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

    එළඹෙන මැයි 29දින ආරම්භවීමට නියමිත 2023 - අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගේ  හැඳුනුම්පත්  මෙතෙක් ලබා නොගෙන ඇත්නම්, එම අයදුම්පත්  ප්‍රාදශෙීය ලේකම් කාර්යාලය වෙත කඩිනමින් යොමු කර ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ජාත්‍යන්තර අධ්‍යාපනයේ මට්ටමට සමගාමී ව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ද නගා සිටු වීමේ අරමුණින් තොරතුරු තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධිය යන විෂයන් 2024 වර්ෂයේ සිට 6-9 දක්වා සහ 10-13 දක්වා ශ්‍රේණිවල සිසුන්ට ඉගැන්වීම ආරම්භ කරන බවත් එහි නියමු ව්‍යාපෘතිය ජුනි මස අග දී තෝරාගත් පාසල් 20 ක ක්‍රියාත්මක කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya