මෙම යල කන්නයේදී බන්ඩි පොහොර මිල රුපියල් 4500කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ජාතික රණවිරු සැමරුම එළඹෙන මැයි 18 දින පවත්වන බව බව ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය
ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පතෙහි සිදු කළ යුතු සංශෝධන සම්බන්ධයෝජනා , සිවිල් සංවිධාන හා විවිධ පාර්ශවවලින් ලැබෙමින් පවතින බවත් , සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර රටට අවශ්‍ය කරන පනත් කෙටුම්පත් සම්මත කිරීම සිදු කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.