විශ්ව විද්‍යාල තුළ සන්නිවේදනය සම්බන්ධයෙන් ප්රබුද්ධ සංවාදයක් ඇති නොවීම ගැටලුවක් වී ඇති බවත් ජාති,ආගම් , සංස්කෘතින් පිළිබඳ පුළුල් සංවාදයකට ඉඩ සැළසෙන සන්නිවේදන මාධ්‍යයක් ගොඩ නැගීමට සියළු දෙනා එක්විය යුතු බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරයේ දිවුරුම් දුන්හ.
මෙම දින වල සාමාන්‍ය වෛරස් උණ, ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙස්නා වශයෙන් උණ වර්ග 03ක් පැතිර යන බවද, ඔබට වැළඳී ඇති උණ කුමක් වුවද ඒ සඳහා පැරසිටමෝල් නොවන ඖෂධ භාවිතා නොකරන ලෙස කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පැවසුවේය.
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස පැවරී ඇති බලතල අනුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සත්වෝද්‍යාන සඳහා අභ්‍යන්තර ප්‍රවාහන ගාස්තු සහ අනෙකුත් ගාස්තු සංශෝධනයට නීතිඥ ගරු පවිත්‍රා දේවි වන්නිආරච්චි අමාත්‍යතුමිය පියවර ගෙන ඇත.