ජූනි 12, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    ප්‍රජාව සවිබල ගැන්වීම, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලික අරමුණ මෙන්ම වගකීම වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. සමෘද්ධි බැංකු පද්ධතිය නියාමනය කිරීම පිළිබඳව අද(17) මුදල් අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    අධි රුධිර පීඩනය අද සමාජයේ බොහෝ දෙනෙකුට බලපාන ගැටලුවක්... ලෝක අධි රුධිර පීඩන දිනය මැයි 17 එනම් අදට යෙදී තිබෙන අතර  ලුණු භාවිතය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සතියද  මැයි 15 සිට 21 දක්වා යෙදී තිබෙනවා.

    මෙරට ඖෂධ මිල ඉදිරි සතියේදී 10-15 % ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව  සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    මෙරට තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ උපාංග සහ සේවාවන් අන්තර්ජාතික වෙළෙඳපොළට යොමු කිරීමේ අරමුණෙන්  සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්  ලියාපදිංචි කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya