අනාගත ජීවන ඉලක්ක ගොඩනැගීමේ වැඩසටහනට සමගාමීව රැකියා පොළ මෙවරත් යොවුන් පුරයේදී අති සාර්ථක ලෙස පැවැත්විණි.
නගරයේ පාසල්වලට පමණක් සම්පත් ලබාදීම මඟින් ඇතිවූ ජනප්‍රිය පාසල් යන සම්මතය පරිවර්තනයකට ලක්විය යුතු කාලය එළැඹ ඇති බව ජනාධිපතිතුමා පවසයි.
සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ කාර්යයේ මෙන්ම යහපත් සමාජයක හර පද්ධතින් රැක ගනිමින් ඒවා පෝෂණය කිරීමට කැපවූයේ ගෞරවනීය මහා සංඝරත්නය බව පෙන්වා දෙන ජනාධිපතිතුමා අද දවසේ ද යහපත් සමාජයක් ගොඩනැඟීමේ කාර්යයේ පෙරමුණ මහා සංඝරත්නය විසින් ගතයුතු බව ප්‍රකාශ කළේය.
වසවිස නැති ජාතික පොළ හා ප්‍රදර්ශනය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 30) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි.