ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන මාර්තු මාසය ඉලක්ක කරගෙන විශේෂ ප්‍රදර්ශනයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට මහනුවර කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය විසින් කටයුතු යොදා තිබේ.
කොළඹ වරාය නගරයේ ගොඩකිරීම් අවසන් බවත් එහි ඉදිකිරීම් අදියර හතරක් යටතේ මේ වසරේ ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කොළඔ ජල සැපයුම වැඩි දියුණු කිරිමේ ව්‍යාපෘතිය මඟින් ජල නල එළීම ආරම්භ කිරිමෙන් පසු,කොළඔ නගරයේ ජල කාන්ඳු වීම නිසා සිදු වන ජලය අපතේ යාම 49% සිට 41% දක්වා අඩු වි තිබෙන බව ජල සම්පාදන මණ්ඩලය කියයි.