විදුලිය බිඳවැටීමේ ප්‍රශ්නය දෙස බලා ස්ථීර සාර විසඳුමකට ඒමට කටයුතු කරන බවත් අප්‍රේල් සිංහල දෙමළ අලුත් අවුරුදු කාලයේ කිසිදු විදුලි විසන්ධි වීමක් සිදු නොකරන බවත් වෙසක් මාසය වන විට විදුලි ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම විසඳන බව විදුලි බල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
මහනුවර කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පසුගිය වසරවල ඇති වූ ස්වාභාවික ආපදාවන්ට ලක්වූ පවුල් වෙනුවෙන් ඉදි කරන ලද ''අහස් පොකුණ ආදර්ශ ගම්මානය '' අප්‍රේල්.04 වැනි දින පෙ.ව. 9.00ට ජනතා අයිතියට පත්කිරීමට කටයුතු යොදා තිබේ.
ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායකධූරයේ කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වූ බව අද (29) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
තාරුණ්‍යයට අරුත්බර හෙටක් උදාකර දීමේ අරමුණින් යොවුන් පුර තෙවන දිනය අද (29)ආරම්භ විය.