ජූනි 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කාර්යාල නවීකරණය කරමින් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් නිල සෙවණ කාර්යාල 14000 සාදා නිමකිරීමට පියවර ගෙන තිබෙන බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත්සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    හැකිතාක් ඉක්මනින් පළාත්සභ මැතිවරණය පැවැත්වීමයි අපේ ස්ථාවරයි.මේ සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමකට යා යුතුයි.අපි සියලු දේනගේම යහපත වෙනුවෙන් මේ ප්‍රශ්න විසඳාගත යුතුයි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසී ය

    ජාතික වැඩිහිටි අධ්‍යාපනයේ පුරෝගාමී මෙහෙවරක නිරත ශ්‍රී ලංකා පදනම් ආයතනයේ 50 වැනි සංවත්සරය සැමරීම අද (28) ප.ව 6.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

    ඇගයුම් මත ලකුණුදීමේ ක්‍රමවේදය යටතේ පවත්වනු ලබන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සදහා අයදුම්පත් නිකුත් කිරීම 2019.03.26 දින ආරම්භ විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya