ජර්මානු කාර්මික තාක්ෂණික පුහුණු කිරීමේ ආයතනයක් මාතර දී ස්ථාපනය කිරීම සඳහා යූරෝ මිලියන 11ක ප්‍රදානයක් ලබා දීමට ජර්මානු රජය එකගතාව පළ කරයි.
රට පුරා ග්‍රාමීය පාලම් 200 ක් ඉදිකිරීම සඳහා යුරෝ මිලියන 50.67 ක් ණය හා ප්‍රදාන වශයෙන් ලබාදීමට නෙදර්ලන්ත රජය එකඟතාවය පළකර ඇත.
අයවැය 2019 කාරක සභා අවස්ථවේ විවදාය අද (28) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන අතර අමාත්‍යාංශ දෙකක වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
අපගේ සංස්කෘතික හර පද්ධතින්, සිරිත් විරිත් හා සම්ප්‍රදායන් කිසිවිටෙක කිසිදු බලවේගයකට යටත් නොකළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.