ශ්‍රි ලාංකික මාධ්‍යවේදින්ගේ 'වෘත්තීයභාවය ඉහළ නැංවිමේ අරමුණින් මුදල් අමාත‍්‍යාංශය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව ක්‍රියාවට නංවනු ලබන''මාධ්‍ය අරුණ''ණය යෝජනා ක්‍රමය සඳහා මේ දිනවල අයදුම්පත් කැඳවනු ලැබේ.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය හා ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති M.ASHRAF HAIDAI මහතා අතර හමුවක් අද පස්වරුවේ (2019.03.27) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
ගමේ තාරුණ්‍යයට සවියක් වෙමින් තරුණ ජවයේ තෝතැන්න වූ යොවුන් පුර 2019 සමාරම්භක උළෙල ඊයේ (27) වීරවිල පශු සම්පත් භූමි පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස ආරම්භ විය.
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි හා පුනරුත්ථාපන, උතුරු සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරන ලද 10 වැනි “යොවුන්පුරය 2019” ගරු වරාය නාවුක කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) හම්බන්තොට, වීරවිල පශු සම්පත් සංවර්ධන ගොවිපල පරිශ්‍රයේදී විවෘත කෙරිණි.