“යොවුන් පුරය - 2019” සමාරම්භක උළෙල හම්බන්තොට, වීරවිල පශු සම්පත් සංවර්ධන ගොවිපල පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවති.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදි කිරිමට යෝජිත හෘද රෝග දැඩි සත්කාර ඒකකය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වසින් මුල්‍ය ආධාර ලබා දිම අද (27) පෙරවරුවේ මුද්‍රණ දෙපාර්තමේතුවේදි සිදු විය.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් වූ හිංසනය වැළැක්වීමට පස් අවුරුදු සැලැමක් ක්‍රියාවට නංවා තිබෙන බවත් කාන්තාවන් සවිබල ගැන්වීමට ජාතික සැලැස්මක් පිළියෙල කිරීමට කටයුතු කළ බවත් කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පැවසුවාය.
බෝ නොවන රෝග පිළිබඳව ගත් ක්‍රියාමාර්ග ලෝකයේ පැසසුමකට ලක් කර තිබෙනවා. අද ගුණාත්මක ඖෂධ වෙළඳාම සියයට 600කින් වැඩි වී තිබෙනවා.සෑම දුප්පත් මිනිසෙකුටම ගුණාත්මක ඖෂධ ගැනීමට හැකි වෙලා තිබෙනවා යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.