මිනිස් බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන රැකියා පොළ මාර්තු මස 31 වැනි දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
2018 අ.පො.ස(සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල හෙට (28) අලුයම වන විට අන්තර්ජාලයට එක් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා රජයේ නිල පුවත් අඩවියට පැවසිය.
අයවැය 2019 කාරක සභා අවස්ථාවේ විවාදය අද (27) දොළොස්වැනි දිනටත් පැවැත්වෙයි.
2018 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු මස 28 වැනි දා නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.