අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 70වන ඡන්ම දිනය අදට (24) යෙදී තිබේ.
10 වන යොවුන් පුරය හම්බන්තොට වීරවිල පශු සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේවන විට සිදුකරමින් පවතී.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 2017-2022 කාලපරිච්ජේදය තුලදී නව අපනයන කරුවන් 2000 බිහිකිරීම සඳහා ජාතික වැඩසටහනක් දියත් කර ඇත.