ජූනි 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බුදුපියාණන් වහන්සේගේ දේශනාව ආරක්ෂා කරමින් හා පෝෂණය කරමින්, ලිඛිතව ලෝකයට ඉදිරිපත් කිරීමේ උරුමය ශ්‍රී ලාංකිකයන් වන අප සතු බව ජනපති පවසයි....

    වසර අවසන්වීමට පෙර ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් ස්ථාපිත කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ මහතා පවසයි.

    ථෙරවාද ති‍්‍රපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කරන ලෙසට ථෙරවාද බෞද්ධ රටවල සාමුහිකත්වයෙන් ශ‍්‍රී ලංකාව, යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කරන යෝජනාව නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීම නිමිති කරගනිමින් පැවැත්වෙන ජාතික පුණ්‍ය මහෝත්සවය අද (23) අතිපූජනීය ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නයේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් ශ‍්‍රී දළදා මාලිගාවේ මහමළුවේ දී පැවැත්වෙයි.

    අනාගත පරපුර වෙනුවෙන් ජනමාධ්‍ය පෝෂණය කළ යුතු බවත් ප්‍රාදේශීය මාධ්‍යකරුවන් ශක්තිමත් කිරීමට පියවර ගැනීම වැදගත් බවත් කර්මාන්ත හා වානිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya