ත්‍රිපිටකාභිවන්දනා සතිය නිමිත්තෙන් දහම් පාසල් ශාලා 206ක් ආරම්භ කෙරෙන බව නිවස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ශ්‍රී ලංකාවෙන් අල්ලස දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරි සැලැස්ම එළිදකී
''රට වෙනුවෙන් එකට සිටිමු''ජාතික සංවර්ධන වැඩසටහන- මාර්තු 18 පුත්තලමෙන් ඇරඹේ
2025 වනවිට උදාගම්මාන 20,000ක් රටේ පොදු ජනතාවට ප්‍රදානය කිරීමට සැලසුම් කර තිබෙනවා.රටේ නිවාස සංවර්ධනය සීග්‍රගාමී සංවර්ධනයක් බවට පරිවර්තනය කරන්න දැවැන්ත මුදල් ප්‍රමාණයක් වැය කර තිබෙනවා යැයි නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.