ත්‍රිපිටකටය සම්බන්ධයෙන් වෙනස් අඳහස් දැරීමට හෝ අර්ථනිරූපණය කිරීමට මින් ඉදිරියට ඉඩක් නොමැති බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධාන අමත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
විසර්ජන පනත් කෙටුම්පත 2019 තෙවැනි වර කියවීමේ විවාදය අද(16) දිනත් පැවැත්වෙන අතර අමාත්‍යාංශ දෙකක වැයශීර්ෂ අද දින ද විවාදයට ගැනේ.
ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් දිවයින පුරා පවත්වනු ලබන ත්‍රිපිටකාභිවන්දනා සතිය තුළ ( 16 වැනි දින ආරම්භ කොට 23 දක්වා) මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩසහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඉඩම් ඔප්පු ලේඛන ලියාපදිංචි කිරීමේ එක් දින සේවාව හදුන්වා දීම නිමිත්තෙන් පවත්වනු ලබන මධ්‍යම පළාත් උත්සවය අද (16 දින ) පෙ.ව. 9.30 ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.