ජූනි 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කෙන්යාවේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  ඊයේ දහවල් කෙන්යාවේ නයිරෝබි නුවර පිහිටි කෘෂි වන වගා පර්යේෂණ ජාත්‍යන්තර මධ්‍යස්ථාන මූලස්ථානයේ  (ICRAF)  නිරික්ෂණ චාරිකාවක නිරත විය. 

    නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට සහභාගීවීම සඳහා ගිය ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමා අතර හමුවක්   සිදු විය.

    ශ්‍රී ලාංකික භික්ෂු පරම්පරාවේ උත්කෘෂ්ට දායකත්වයෙන්, රැකගෙන ආ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත වූ ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාව නිමිත්තෙන්  අද (මාර්තු 16) සිට මාර්තු 23 වන දින දක්වා වන සතිය “ත්‍රිපිටකාභිවන්දනා” සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

    ගුරු හිඟය සමනය කරන්න පුළුවන් වෙනවා.හැම කලාපයකට සංචිතයක් දාන්න තීරණය කළා.ඉදිරි කාලයේ ගුරු හිඟය පියවගන්න බඳවා ගන්න බලාපොරොත්තු වෙනවා.නිවාඩු යන ගුරුවරු වෙනුවට සංචිතයෙන් ගුරුවරු ලබාගැනීමට හැකියාව තිබෙනවා යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya