ජූනි 14, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ත්‍රිපිටකාභිවන්දනා සතිය හෙට සිට ඇරඹේ

    වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත වි නොමැති විම හේතුවෙන්ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදින් විශාල පිඩාවට පත් වී ඇති බවත්,වෘත්තීයජනමාධ්‍ය කලාවක් ස්ථාපනය කිරි‍මෙන් පමණක් ජනමාධ්‍යවේදින්ගේ වෘත්තීය ගෞරවය රැක ගත හැකි බවත්,ඒ තුළින් සමාජමය ආර්ථිකමය වටිනාකමක් ගොඩ නැගෙන බවත්, ''ඇසිදිසි'' ජනමාධ්‍යශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අමතමින් ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

    උතුරුට දෙවැනි විශ්වවිද්‍යාලයක් ලෙස ''වන්නි විශ්වවිද්‍යාලාය'' නමින් වන්නි මණ්ඩපය සම්පූර්ණ විශ්වවිද්‍යාලයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර 'ගන්නා බවත් රජ්‍ය හා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල ප්‍රමිති පාලනය කිරීමේ කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් නගර සැලසුම්,ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.

    අධ්‍යාපනය ගුණාත්මකභාවයට හැරවිය යුතුයි. මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන්නේ අධ්‍යාපනයට අවශ්‍ය ඉඩකඩ පුළුල් කිරීමයි යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya