අයවැය 2019 තෙවැනි වර කියවීමේ විවදයේ අද (15) අමාත්‍යාංශ දෙකක වැයශීර්ෂ හයක් විවදයට ගැනීමට නියමිතය.
පාසල් සිසුන්ගේ ගමනා ගමන පහසුව අරමුණු කර ගනිමින් ‘සිසු සැරිය’ සේවාව සඳහා බස් රථ සියයක් මේ වසරේ ධාවනයට එක් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිකාරච්චි මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත දෙනියාය මූලික රෝහල සඳහා සුභෝපභෝගී ගිලන් රථයක් පිරිනැමීම වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම රෝහලේ දී සිදු කෙරිණි.
දිවයින පුරා පිහිටි තෝරාගත් සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති පරිශ්‍ර ආශ්‍රිතව නවීන පන්නයේ අංගෝපාංග වලින් යුතු සුව බොජුන්හල් 350ක් ආරම්භ කොට නව රැකියා අවස්ථා දස දහසක් ඇති කරන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.