සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර ගෝලීය ආර්ථික දර්ශක මත පදනම් වූ පරිසර හිතකාමී ආර්ථික ප‍්‍රවණතා හඳුන්වාදීම අද දවසේ සියලුදෙනාගේ ප‍්‍රධාන වගකීමක් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.
සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර ගෝලීය ආර්ථික දර්ශක මත පදනම් වූ පරිසර හිතකාමී ආර්ථික ප‍්‍රවණතා හඳුන්වාදීම අද දවසේ සියලුදෙනාගේ ප‍්‍රධාන වගකීමක් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.
රටේ ආර්ථිකය හදන්නේ තරුණ පරපුරට බවත් අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට හැකි බවත් ත්‍රීකුණාමලයේ ඉදිරි මාස දෙක තුළ වෙළඳ කලාපයත් වානේ කර්මාන්තශාලාවත් ආරම්භ කරන බවත් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ග්‍රාමිය යටිතල පහසුකම් සංවර්ධනය පමණක් නොව ජනතවගේ ආදායම් මාර්ග ශක්තිමත් කිරීමට මාර්ග සකස් කර දිය යුතු බවත් ඒ ආදායම් මර්ග උපදවාගැනීම සඳහා රජය විවිධ යෝජනා ක්‍රම හඳුන්වා දී තිබෙන බවත් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
කාර්මික විද්‍යාල පද්ධතිය නවීකරණය කිරීමට පියවර ගෙන ඇති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.